කොරෝනා වලින් බේරෙන්න මේ උපදෙස් පිළිපදින්න

0
14494

වෛරසය වාතයේ නොරැඳෙන අතර පොලවට පතිත වන බැවින් එය වාතය මගින් සම්ප්‍රේෂණය නොවේ.කොරෝනා වයිරසය ලෝහ මතුපිටක් මත වැටුන විට එහි ජීව කාලය පැය 12 කි.එබැවින් සබන් හා ජලය සමග අත් සේදීම ප්‍රමාණවත් වේ.
කොරෝනා වෛරසය රෙදි මත වැටුනු විට ජීව කාලය පැය 9 කි. එබැවින් ඇඳුම් සේදීම හෝ පැය දෙකක් හිරුට නිරාවරණය වීම මගින් එය විනාශ කල හැක.

වෛරසය මුල් අවස්තාවේදී උගුරේ හට ගනී.නිතර උණු ජලය පානය කිරීමෙන් වෛරසය උෂ්ණත්වය නිසා විනාශ වී යයි….

  • වෛරසය අත්ලේ රැදුනු විට ජීව කාලය මිනිත්තු 10 කි. එබැවින් ඇල්කොහොල් මගින් විෂබීජහරණය කල හැක.
  • වෛරසය අංශක 26-27 උෂ්ණත්වයකට නිරාවරණය වුවහොත් එහි ජීව කාලය අවසන් වේ.
  • උණු වතුර සහ හිරු එළියට නිරාවරණය වීමෙන් මෙය ඉටුවේ.
  • අයිස්ක්‍රීම් වලින් ඈත්ව සිටීම සහ සීතල ආහාර නොගැනීම වැදගත්ය.
  • උණුසුම් හා ලුණු වතුරෙ දැමූ සුදුළූණු මගින් විෂබීජ විනාශ වන අතර වෛරසය පෙණහලුවලට කාන්දු වීම වළක්වයි.

ඉගුරු,වෙනිවැල් ගැට,කොත්තමල්ලි වැනි ඖෂධීය පානයන් ගෙන් ඉහල ප්‍රතිශක්තියක් ලැබෙන නිසා ඒවා පානයෙන් වෛරසයෙන් ආරක්ෂා වීමට හැකියාවක් ලැබෙනු ඇත

සියලුම මුව ආවරණ වලින් වෛරසයෙන් ආරක්ෂා වීමට හැකියාව ඇත.

මෙම උපදෙස් පිළිපැදීම මගින් වෛරසය ආසාදනය හා ඉන්වැළැක්වීමේ අරමුණ ඉටු කරගත හැක.

සියළුම අපේ ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියළු ලෝක වාසීන්ට තෙරුවන් සරණයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here