මේ දේවල් කරන්න එපා

0
2775

අපි හැමෝම එදින් එදා ජීවිතයේදී සිදු කරන්න පුරුදු වෙලා ඉන්න සමහරක් දේවල් නිසා අපේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන් කියලා ඔබ කවදවත් සිතන්න නැතුව ඇති.නමුත් ගොඩක් දෙනෙක් නොදැනුවත්කම නිසා සිදු කරන මේ දේවල් නිසා ඇත්තටම ජීවිතයට ලොකු හානියක් වෙන්න පුළුවන්.ඔබ නිකමට හිතන්න නිතර නිතර ජංගම දුරකථනය භාවිතා කිරීම හානියක් නෑ කියලා අපි සිතන් ඉන්නවා.

නමුත් මේ නිසා අපි නිරෝගී බවට හානියක් වන බව ඔබ තවමත් නොදන්නවා ඇති. ඉතින් හෙළ රහස් අපි අද ඔබට කියලා දෙන්න යන්නේ අපි දිනපතා කරන වැඩ වලින් අපිට අහිතකර දේවල් 8ක් ගැන.ඔබත් මේ දේවල් කරනවානම් අදම නතර කරන්න නොදන්නා අයට දැනගන්න මේ වටිනා ලිපිය යාළුවන් අතරේ බෙදාගන්න අමතක කරන්න එපා.

01.ප්ලාස්ටික් බෝතල් වලින් ජලය පානය කිරීම

ගොඩක් ප්ලාස්ටික් බෝතල් වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන තියෙනවා. මේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් මිනිස් සෞඛ්‍යයට ඉතමත් අහිතකරයි. ඒ නිස මිනිසුන් වන අපිට ලොකු තර්ජනයක් වෙලා තියෙනවා මෙ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්ලාස්ටික් බෝතල්වල ඇති මෙම සංරචක මිනිස් සිරිරේ සාරවත් බව අඩු කිරීමට, අපේ ශරීරයේ මේදය වැඩි කිරීමට, ස්නායු හා ප්‍රතිශක්තිකරණ පද්ධතියට ගොඩක් නරක විවිදියට බලපානවා.ඒ වගේම පිරිමි ලිංගික වර්ධනය අඩාල කරන්න, ළමා තරබාරුකම වැඩි කරන්න වගේම හෘද වාහිනී රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන්නත් ගොඩක් බලබලපානවා. මෙම බෝතල් දරුවන්ට ගොඩාක් හානිකරයි.

02.වියළි පිරිසිදු කළ ඇඳුම් භාවිතා කිරීම

අපේ ඇදුම් විවිධ රෙදි වර්ග වියළි පිරිසිදු කිරීම රසායනික ක්‍රියාවලියක්. ඉතින් ඇදුම් වියළි පිරිසිදු කිරීමේදී භයානක ගොඩක් අහිතකර රසායනික ද්‍රව්‍ය රාශියක් භාවිතා කරන අතර සමහර ඒවා රෙදි වලට ඇලිලා තියෙන්න පුලුවන්. ඉතින් මෙම රසායනික ද්‍රව්‍ය ආශ්වාස කරන කොට, අපිට ශ්වසන ආබාධ, අක්ෂි වේදනාව, හිසරදය, කරකැවිල්ල සහ පෙනීමේ ගැටළු ඇතිවීමට ලොකූ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා අපි මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි.

03.කිවිසුම් යෑම නතර කිරීම.

අපි කිසි විටෙකත් කිවිසුමක් යෑම නතර නොකලයුතුය. අපි ඒම රඳවා ගන්නේ නම්, කිවිසුම් යාම වලක්වන විට අපේ කනට යවන වාතය සමඟ අපේ කර්ණකනහ පටලය ඒ කියන්නෙ අපි කියන විදියට නම් කන් බෙරය කැඩීමට ඉඩ තියෙනවා. අපි කිවිසුම් පාලනය කිරීමෙන් අපේ ඇස් වල, නාසයේ සහ කන් වල රුධිර නාල මිරිකීම නිසා ඒවා පුපුරා යන්න ලොකු ඉඩකඩක් තියෙනව.

04.රසායනික ද්‍රව්‍යවලින් පිරුණු සුවඳ විලවුන් භාවිතා කිරීම

සුවඳ විලවුන් සාදන කර්මාන්ත ශාලා රහසිගතව තබා ගන්නා විෂ ද්‍රව්‍ය වලින් පිරී ඇත. මේ අමුද්‍රව්‍ය ගොඩක් ඒවා ලබා ගන්නේ ඛනිජ තෙල් වලින් වන අතර ඒවාගේ ඇති විස සහිත බව නිසා ශ්වසන හා හෝමෝන ගැටළු, ඔක්කාරය හා වමනය වගේ රෝග තත්ත්ව ඇති වෙන්න පුලුවන්. සමහර අවාස්තා වල සුවදවිලවුන් නිසා ශ්වසන පද්ධතියට අශ්‍රිතව වගේම සමේ පිලිකාද ඇති විය හැකිය.

05.කෘතිම සංරචක සහිත ආලේපන භාවිතා කිරීම

අපි පාවිච්චි කරන සමහර ආලේප වර්ග වල තියෙන කෘතීම රසායනික ද්‍රව්‍ය අපිට ඉතා හානිකර වෙන්න පුලුවන්. ඒ නිසා අපි පාවිච්චි කරන ආලේන වල කෘතිම සංරචක අඩංගු වෙනවා දැයි දැන ගැනීම වැදගත් වේ. මෙම සංරචක කාලයත් එක්ක අපේ ශරීරයට එකතු වීම නිසා සමේ පිලිකා පවා ඇති වෙන්න පුලුවන්.

06.අපි නිදා ගන්නා කොට්ටය වෙනස් නොකිරීම.

හැමදාම රෑට අපි නිදාන් සිටියදී අපේ කොට්ටය සමේ, හිසකෙස් වල සහ ශරීරයේ තෙල් අවශෝෂණය කරනවා. මෙය ඔබේ කොට්ටය තුළ දූවිලි මයිටාවන් වැඩීමට ආකර්ෂණය කර ගත හැකි අතර ඒ නිසා නරක අසාත්මිකතා ඇති විය හැක.

08.නාසයේ හිසකෙස් ගැලවීම

අපි අපේ නාසයෙන් හිසකෙස් උදුරා දැමීමෙන් සමේ තුවාල හා දැවිල්ලක් ඇති වෙන්න පුලුවන් .අපි හිසකෙස් ඉවත් කලොත්, අපි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියද විහින් දුර්වල කරනු ඇති අතර එය මෙනින්ජයිටිස් සහ මොළයේ වෙනත් ආසාදන වලට හේතු වෙන්න පුලුවන්.

08.පෙර ඇසුරුම් කළ ආහාර අනුභව කිරීම

පෙර ඇසුරුම් කළ ආහාරවල නැවුම් ආහාරවලට වඩා අඩු පෝෂණයක් ඇත. මෙම පිලියෙල කල ආහාර ගොඩක් පිළිකා කාරක නිපදවන්නේ ඒවා අධික උෂ්ණත්වයේ පිසින නිසා. මේ ආහාර ගැනීම නිසා දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි විය හැකිය.

දැන් ඔබට තේරෙනවා නේද මෙච්චර දවසක් සිදු කරපු මේ දේවල් නිසා ඔබේ ජීවිතයට වෙන්න පුළුවන් භයානක හානිය ගැන. ඉතින් ඔබත් මේ දේවල් කරන්න පුරුදු වෙලා හිටියනම් අදම නවත්වන්න ඔබේ ජීවිතය යහපත් වේවි.ඔබට සුබ දවසක් වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here